කකා ඉන්නකොට ළඟටම ඇවිත් ක්ලබ් වසන්තට වෙඩි තබන හැටි – CCTV

කකා ඉන්නකොට ළඟටම ඇවිත් ක්ලබ් වසන්තට වෙඩි තබන හැටි – CCTV

පසුගිය සඳුදා (08) අතුරුගිරියේ ටැටූ ආයතනයක් විවෘත කිරීමට ගොස් සිටියදී ක්ලබ් වසන්ත ව ඝාතනය කරන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් නිකුත්කර තිබේ.

එහි දැක්වෙන්නේ ක්ලබ් වසන්ත ආහාර ගනිමින් සිටින විට වෙඩික්කරුවෙක් ඔහු ආසන්නයට ම ගොස් වෙඩිතබන අයුරු එහි දැක්වෙයි.