වනිඳු හසරංග යළි අංක එකට

වනිඳු හසරංග යළි අංක එකට

වනිඳු හසරංග නැවතත් T20 තුන් ඉරියව් ශ්‍රේණිගතකිරීම්වල ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ ප්‍රසාද ලකුණු 222ක් ලබා ගෙන ප්‍රථම ස්ථානයේ රැඳී සිටි ඉන්දියානු තුන් ඉරියව් ක්‍රීඩක hardik pandya පසුකරමින්.

එමෙන්ම වනිඳු හසරංග T20 පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අතර ලොව 03වන ස්ථානයේ රැදී සිටිනවා.