සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය දිගටම

සාකච්ඡා අසාර්ථකයි දුම්රිය වර්ජනය දිගටම

දුම්රිය වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ අද (11) පස්වරුවේ පැවති විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

COMMENTS