Homeප්‍රධාන පුවත්කෙහෙළිය යළි රිමාන්ඩ්July 12, 2024 5:30 pm 0 ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් ඖෂධය ආනයනය කළැයි කියන සිද්ධියට සම්බන්ධ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 6 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා. ඒ එළඹෙන ජුලි 25 දක්වායි.