ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරමින් යළිත් ගැසට්ටුවක් එළියට

ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් යළිත් වරක් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි ඊයේ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
මං මාවත්, පාලම්, බෝක්කු සහ දුම්රිය මාර්ග ඇතුළුව මං මාවත් දුම්රිය මාර්ග මගින් ගමනාගමන සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

