අස්වැසුම ණය යෝජනා ක්‍රමය මෙම මාසය තුළ

සමෘද්ධි සංවර්ධන බැංකු හරහා අස්වැසුම ණය යෝජනා ක්‍රමයක් මේ මාසය තුළ හඳුන්වාදෙන බව සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල් පවසනවා.
ඒ යටතේ ව්‍යවසායකත්වය, කෘෂිකර්මය සහ විදේශ රැකියා සඳහා විශේෂ ක්‍රමවේදයක් යටතේ ණය ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

