ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලාලු

ආණ්ඩුව ගැන ජනතා කැමැත්ත තුන් ගුණයකින් වැඩි වෙලාලු

ආණ්ඩුව පිළිබඳව ජනතා කැමැත්ත තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් දීපව්‍යාප්ත ජනතම විමසුම හෙළි කරනවා.

මාස 4කට පෙර තිබු තත්ත්වයට වඩා අද වන විට තුන් ගුණයකට වැඩි ජනතා ප්‍රසාදයක් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට හිමිව ඇති බවයි එම සමීක්ෂණයේ දීපව්‍යාප්ත ජනතම විමසුම හෙළි කරන්නේ.

එම ප්‍රතිඵල වලට අනුව වත්මන් ආණ්ඩුව පිළිබදව 2024 පෙබරවාරි මාසයේ තිබු 7%ක අගය 24% ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම සමීක්ෂණයෙන් හෙළි කර තිබෙනවා.

https://shorturl.at/Sx28m

COMMENTS