Homeඋණුසුම් පුවත්අනුරාධපුරයේ පොළොව හෙල්ලෙයිJuly 16, 2024 7:15 pm 0 අනුරාධපුරයේ රිච්ටර් මාපක 2.7ක සුළු කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි පැවසුවේ.