වර්ජනයට නොගිහින් වැඩට ආ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක්

වර්ජනයට නොගිහින් වැඩට ආ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක්

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් සහ ප්‍රශංසා සහතිකයක් ලබාදීමට නියමිතයි.

කැබිනට් අනුමැතිය හිමිව තිබෙන මෙම යෝජනාව සිදුකර ඇත්තේ ජනාධිපතිවරයා විසින්.