Homeප්‍රධාන පුවත්ජල ගාස්තුවට මිල සූත්‍රයක්July 17, 2024 7:23 am 0 ජල ගාස්තුව සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එම මිල සූත්‍රය ලබන වසරේ (2025) දී ක්‍රියාවට නැගීමට නියමිත බවයි.