වර්ජන නොකළ අයට පඩි වැඩි කලාට එරෙහිව උසාවි යනවා

සිදුකළ වැඩවර්ජනයට එක් නොවී සේවයට වාර්තා කළ ගුරුවරුන්ට වැටුප් වැඩි කිරීමට එරෙහිව අධිකරණයට යන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසනවා
ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (16) ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්..
එලෙස කිසිවෙකුටත් අසමානව සැලකිය නොහැකි බවයි ඒ මහතා කියා සිටියේ

