දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධා

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධා

බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා

COMMENTS