ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය විවෘත වෙයි

ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය විවෘත වෙයි

කතරගම මැණික් ගඟේ ඉදිකළ ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ගය මැණික් ගගේ අංක 02 පාලම අසළදී අද විවෘත කෙරුණා.

ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ , කථානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කාර්‍යල මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන පිරිසකගේ ප්‍රධානත්වයෙන්.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කළ අතර මේ සදහා රුපියල් මිලියන 50 ක වියදමක් දරා ඇති බව සඳහන්.

COMMENTS