Homeප්රධාන පුවත්දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක් – ගමනාගමනයටත් බාධාJuly 21, 2024 4:09 pm 0 බද්දේගම සහ පින්නදූව අන්තර් හුවමාරුව අතර සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා