ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලි දෙකක් සඳහා සහභාගී වීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (22) කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඒ,විශේෂ ගුවන් යානයකින් බවයි සඳහන් වන්නේ.
මෙම තරග සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 25 දෙනෙකු සහ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ ඇත්තේ.
එමෙන්ම, විස්සයි විස්ස තරගාවලිය 27, 28, හා 30 දිනයන්හි පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

