මර්වින්ගේ සහය විජේදාසට

මර්වින්ගේ සහය විජේදාසට

අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෝටර් රථය ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා.

එහිදී තම පූර්ණ සහයෝගය විජේදාස රාජපක්ෂ මහතාට ලබාදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.