Homeඋණුසුම් පුවත්මර්වින්ගේ සහය විජේදාසටJuly 22, 2024 8:06 am 0 අමාත්‍ය විජේදාස රාජපක්ෂ මෝටර් රථය ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතා පවසනවා. එහිදී තම පූර්ණ සහයෝගය විජේදාස රාජපක්ෂ මහතාට ලබාදෙන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.