කොවිඩ් සමයේ ආදාහනය කළ 276 දෙනාගෙන් රජය සමාව අයදී

කොවිඩ් සමයේ ආදාහනය කළ 276 දෙනාගෙන් රජය සමාව අයදී

කොරෝනා වෛරසය වැළදී මිය යාමෙන් අනතුරුව ආදහනය කළ පුද්ගලයින් 276 දෙදෙනා වෙනුවෙන් සමාව අයැද සිටීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඊට අදාළ පත්‍රිකාව අලි සබ්රි, ජීවන් තොණ්ඩමන් සහ විජයදාස රාජපක්ෂ යන අමාත්‍යවරුන් විසින් ඉදිරිපත් කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.

COMMENTS