Homeප්‍රධාන පුවත්කෙහෙළිය යළි ඇතුලටJuly 25, 2024 6:35 pm 0 ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 6 දෙනෙකු අගෝස්තු 8 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.