පාන් මිල බස්සයි

පාන් මිල බස්සයි

ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකර තිබෙනවා.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ.

COMMENTS