ගංගා සෙනවිරත්න පළමු තැනට

ගංගා සෙනවිරත්න පළමු තැනට

2024 පැරිස් ඔලිම්පික් උලළේ දී මීටර් 100 පසුපස ආර පිහිණුම් ඉසව්වේ මූලික වටයේ තරගයකින් පළමු ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් වන ගංගා සෙනවිරත්න සමත්ව තිබෙනවා

ඇයට තරගය නිම කිරීම සඳහා 1:04.26ක කාලයත් ගතවුණා

COMMENTS