අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා නීතිඥ නුවන් බෝපගේ

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කර තිබේ.

අද (29) පැවති මාධ්‍ය හමුවක දී ඔවුන් ඒ බව දැනුම් දී ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජන අරගල සන්ධානයේ කැඳවුම්කරු, ළහිරු වීරසේකර මහතා පවසා සිටියේ, සාමාන්‍ය ජනතාවගේ අභිලාෂ ඉදිරියට ගෙන යෑම සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා නම් කළ බවය.

COMMENTS