තුන්මෝදර බිහිසුණු අනතුරක් (Photos)

තුන්මෝදර බිහිසුණු අනතුරක් (Photos)

පුවක්පිටිය, තුන්මෝදර අවිස්සාවේල්ල මාර්ගයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

තුම්මෝදර සිට අවිස්සාවේල්ල දක්වා සිමෙන්ති ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මිරිස්කුඩු වංගුවේදී රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව ඉදිරියෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණි යතුරුපැදියයේද ගැටී ඇලට පෙරලීයෑමෙන් මෙම අනතුර සිදු වූ බවයි වාර්තා වෙන්නේ.

මෙම අනතුරකින් එක් පොලීස් නිළධාරීයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, අනෙක් පොලීස් නිලධාරියා, ලොරි රථයේ රියදුරු සහ සහායකයා තුවාල ලබා රෝහල් ගත කළ බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

COMMENTS