විජයදාස රාජපක්ෂ ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි

අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඒ මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තමන් තරග කිරීමට බවයි අද (29) අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ.

