ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ තීරණය මෙන්න

ජනපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ තීරණය මෙන්න

ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය පක්ෂයේ ම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අද විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පැවැති දේශපාලන මණ්ඩලයේ දී යි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඒ බව සඳහන් කළා.

COMMENTS