රජයේ මුද්‍රණාලයට දැඩි ආරක්ෂාවක්

රජයේ මුද්‍රණාලයට දැඩි ආරක්ෂාවක්

රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්‍ෂාව ලබාදී තිබෙනවා.

ජනාධිපතිවරණයට අදාළ ලිපි ද්‍රව්‍ය මුද්‍රණය මෙම ස්ථානයේ සිදුකරන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රජයේ මුද්‍රණාලයේ ආරක්ෂාව සඳහා වෙනම පොලිස් මුර පොළක් පිහිටුවීමට කටයුතු කරන බවද පැවසෙනවා.

COMMENTS