ලොකු පැටි අල්ලයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘ලොකු පැටී’ නැමැත්තා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව ඇතැයි එරට ආරක්ෂක අංශ දැනුම් දී තිබේ.
එමෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් පිරිසක්ද අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වුවත් මේ දක්වා ඒ බව තහවුරු වී නොමැත.

