Homeඋණුසුම් පුවත්අගමැති දිනේෂ්ගේ පක්ෂයේ සහයත් රනිල්ටAugust 1, 2024 6:27 pm 0 මහජන එක්සත් පෙරමුණෙහි මධ්‍යම කාරක සභාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්ව ඇති අතර එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට එහිදී ඒකමතිකව තීරණය කර තිබෙනවා.