කෙටිකාලීන වාසි වෙනුවෙන් පක්ෂය අත්නොහරින බව නාමල් කියයි

පටු අරමුණු සහ කෙටිකාලීන වාසි වෙනුවෙන් පොදුජන පෙරමුණ පක්ෂය සහ ප්‍රතිපත්ති අත්නොහරින බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගේ සහභාගීත්වයෙන් අනුරාධපුරයේ පැවති හමුවකින් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

