සරත් ෆොන්සේකා ජනපති සටනට – ඇප මුදලුත් තැන්පත් කරයි

ජනාධිපතිවරණයට තරඟ වදින ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් අද (05) දින ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
වෘත්තීයවේ දී ධම්මික රත්නායක මහතා විසින් එම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේග පක්ෂයෙන් පාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙස කටයුතු කරයි.
සරත් ෆොන්සේකා 2010 වසරේදී ජනාධිපතිවරණයට ඉදිරිපත්ව පරාජයට පත් වුවෙකි.

