කඩදාසි හිඟයෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම සිීමා කරයි

විදෙස් ගමන් බලපත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැතිවීම හේතුවෙන් දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමා කර ඇති බවට වාර්තා වනවා.
ප්‍රමුඛතාවය මත පමණක් දිනකට බලපත්‍ර 50ක් පමණ නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සදහන්.

