අරුණ දර්ශන වාර්තා කළ කාලය අවලංගු කරයි

අරුණ දර්ශන වාර්තා කළ කාලය අවලංගු කරයි

අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ ධාවන තරඟයේ දී මංතීරු කඩකිරීමක් හේතුවෙන්.

ඔලිම්පික් පිරිමි මීටර 400 ඉසව්වේ තත්පර 44යි දශම 75ක් ලබාගනිමින් 05ස්ථානය ලබාගැනීමටයි අරුණ දර්ශන සමත් වුණේ.

කෙසේ නමුත් ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබන්නට අරුණ දර්ශනට ඊයේ (06) හැකිවුණා.