ධම්මික ජනපති සටනට එන්න බෑ කියයි

2024 ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව පාර්ලිමේන්තු මන්ත්රී ධම්මික පෙරේරා මහතා ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා .
එමෙන්ම ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් කිරීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයටත් සියලු නියෝජිතවරුන්ටත් ස්තුතිය පුද කරන බවද එම ලිපියේ දැක්වෙන බවයි සඳහන් වන්නේ
ධම්මික පෙරේරා මහතා යොමු කල බවට සැලකෙන ලිපිය පහතින්,


