මැතිවරණ සලකුණු එළියට

පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ සලකුණු ප්රකාශයට පත් කර තිබේ.
මැතිවරණ කොමිසම විසින් අතිවිශේෂ ගැසට් පත්රයක් ප්රකාශයට පත් කරමින් මෙම මැතිවරණ සලකුණු ප්රකාශයට පත් කර ඇති අතර එහිදී සලකුණු 206 ප්රකාශයට පත් කර ඇති බව සඳහන් ය.






