රොෂාන් රණසිංහත් ජනපති සටනට

රොෂාන් රණසිංහත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඊයේ කොළඹදී පැවැති උත්සවයකදී ඒ බව හෙළි කළා.

රට වෙනුවෙන් වැඩ කළ හැකි කණ්ඩායමක් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු 225 අතරේ සිටින බවයි මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

COMMENTS