පාඨලීගේ සහයත් සජිත්ට

පාඨලීගේ සහයත් සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණ වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමඟ සන්ධාන ගත වීම අද (14) සිදු කිරීමට නියමිතයි.

එම සන්ධානය ගොඩ නැගීම සඳහා ගිවිසුම් අත්සන් කිරීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලි චම්පික රණවක අතර සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

පාඨලි චම්පික රණවක මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුයේද සමගි ජන බලවේග පක්ෂය නියෝජනය කරමින්.