මැතිවරණ පැමිණිලි තුන්දහස පනී

මැතිවරණ පැමිණිලි තුන්දහස පනී

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව 3041ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම කොමිෂන් සභාව නිවේදනය කළේ 08 වනදා සිට 09 වනදා පැය 24 වන විට පැමිණිලි 178ක් ලැබී ඇති බවය.

මෙම පැමිණිලි අතරින් පැමිණිලි 172 ක් ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලැබී ඇති බව මැතිවරණ කොමිසම කියා සිටියා.

COMMENTS