Homeප්රධාන පුවත්හෙට විශේෂ රථ වාහන සැලැස්මක්September 17, 2024 5:55 pm 0 අපේක්ෂකයන් සහභාගි වන අවසන් රැස්වීම් සඳහා ආරක්ෂාව ලබාදීමට එම ප්රචාරක රැස්වීම් පැවැත්වෙන ස්ථානය වල රථ වාහන තද බදය අවම කර ගැනීම සඳහා පහත පරිදි රථ වාහන සැලැස්මක් ක්රියාත්මක කර තිබෙනවා. Media on 2024.09.17 පැය 1350 අවසන් මැතිවරණ ප්_රචාරක රැළිසම්බන්ධ මාධ්_ය නිවේදනය.Download