Homeඋණුසුම් පුවත්දුම්රියක් පිට පනීSeptember 18, 2024 7:23 am 0 පීලි පැනීමක් හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පමාවන බව වාර්තා වෙයි. කිරුලපන ප්‍රදේශයේ එම පීලි පැනීම සිදුවී ඇත. දුම්රිය මාර්ග නඩත්තු කටයුතු සඳහා භාවිත කරන මැදිරියක් එහිදී පිලී පැන තිබේ.