ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සනිටුහන් කරමින් නව ජනපති අනුර අද දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වැනි විධායක ජනාධිපති ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගාලුමුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (23) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.