ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජයපාල

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අද (23) මෙම පත් කිරීම සිදු කළ බවයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ආනන්ද විජයපාල මහතා අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර තිබුණා.