ජනපති අනුර යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න

ජනපති අනුර යටතට පත්වූ අමාත්‍යාංශ මෙන්න

නව කැබිනට් මණ්ඩලය මීට සුළු මොහොතකට පෙර අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ජනාධිපතිතුමා යටතේ පවතින අමාත්‍යාංශ පහතින් දැක්වේ.

ආරක්ෂක අමාත්‍යාංශය

මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යංශය

බලශක්ති අමාත්‍යාංශය

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග ධීවර හා ජල සම්පත් අමාත්‍යාංශය

COMMENTS