Homeඋණුසුම් පුවත්IMF බලාපොරොත්තුවSeptember 24, 2024 8:23 am 0 විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ මීළඟ සමාලෝචන කාලසීමාව පිළිබඳව සාකච්ඡා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබෙනවා. එමෙන්ම නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි එම අරමුදල වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.