ජනපති අද ජාතිය අමතයි

ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙම විශේෂ ප්‍රකාශය අද පස්වරු 7.30ට සියලු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

COMMENTS