පොල්තෙල් මිල ඉහළට

පොල්තෙල් මිල ඉහළට

වෙළෙඳපොලේ පොල්තෙල් මිල රුපියල් 100කින් පමණ වැඩි වී තිබෙනවා.

මීට පෙර පොල්තෙල් මිල පැවතියේ රුපියල් 610ක් ලෙසයි.

කෙසේ වෙතත් පොල්තෙල් ලීටරයක මිල මේ වන විට රුපියල් 700යේ සිට 800 දක්වා වැඩිවී තිබෙන බවයි පොල්තෙල් වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසන්නේ.