හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි. 

හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායක හැර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සපයා තිබූ සියලුම පොලිස් නිලධාරීන් ව නැවත කැඳවීමට පියවර ගෙන ඇත.