Homeඋණුසුම් පුවත්මහ මැතිවරණයට අදාළ ලකුණු ගැසට් කරයිOctober 7, 2024 4:09 pm 0 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තරඟ කරන අපේක්ෂකයින් සඳහා ඡන්ද ලකුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබෙනවා.