තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර් 10 මධ්‍යම රාත්‍රිය දක්වා

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය ඔක්තෝම්බර (10) මධ්‍යම රාත්‍රි 12.00 දක්වා දීර් ඝ කර තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
මීට පෙර සැලසුම් කර තිබුණේ එම කාලය (8) වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බවයි.

