තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.