Homeප්‍රධාන පුවත්තැපැල් ඡන්ද අයදුම් කිරීමේ අවසන් දිනය අදයිOctober 8, 2024 7:11 am 0 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම අද (08) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.